මෙතනින් සොයන්න

Friday, August 27, 2010

which one is the BEST..!!!! කෝකද හොඳ ?

යහලුවනේ,
ලෝකෙ නම් ඕනතරම් සටන් කලා තියෙනව තමයි. එත් ඉතින් ඔය කුංෆු, ටයිකොන්ඩෝ, තායි බොක්සිං, කරාටේ, ජුඩෝ, නින්ජිට්සු වගේ සටන් කලා කීපයක් තමයි මේ නවීන ලොකෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. ඔය අතරෙ අපේ අංගංපොර, ඉන්දියවෙ සිලම්බරම් වගෙ එව්වත් තියෙනව. මම කුංෆු ටිකකුයි ටයිකොන්ඩෝ ටිකකුයි නම් කරල තියෙනව. මටනම් ඉතින් හොඳ ඒ දෙක තමයි. ඒක එහෙම නෙමෙයි නම් ඕන සටනකට මත් ලෑස්තියි..... ගහගෙන බලමුද?  
Dear friends,
There are lot of Martial arts in this world. Some are ancient and and some are modern. But in my point of view Kung-fu, Taekwondo, Thai Boxing, Karate, Judo, and Ninjitsu are the most famous martial arts in the modern society. 
How can I say, which one is the Best..?.!
I have don some Kung-fu and Taekwondo and I would say those are the best. If anyone say no.....ring is open buddy..!!!!